පාස්කු ප්‍රහාරයේ නැවත විමර්ශනය කිරිම  කමිටුවේ ප්‍රධානියාගේ අතීත ක්‍රියාවලියෙන් ලැබෙන ප්‍රතිඵල දැන්ම දනී

පාස්කු ප්‍රහාරය පිළබදව නැවත විමර්ශනය කිරිම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පත්කළ කමිටුවේ ප්‍රධානියාගේ අතීත සිදුවිම දෙස බැලිමේදී එම කොමිෂමෙන් ලැබෙන ප්‍රතිඵල ගැන කල් ඇතිව ප්‍රකාශ කළ හැකි බව නීතී විශාරදයෝ පවසති.

මහධිකරන විනිසුරු ජයණි අල්විස් ලෙස  එම කම්ටුවේ ප්‍රධානි ලෙස පත් කර සිටින්නේ ත්‍රස්ත විමර්ශන අංශයේ සිටි ප්‍රසන්න අල්විස්ගේ සොහොයුරියකි.‍

ඇය කැගල්ල මහධිකරනයේ කටයුතු කරන විට මත්කුඩු විනාශ කිරිමේ සිද්දියක අවසානයේ එම මත්කුඩු යළි වෙළද පොළට ගියටබවටවු  චෝදනාකට ලක්වුවාය.

ඊට අමතරව අනුරාධපුර මහ්‍රෙස්‍රාත් අධිකරණයේ සේවය කරන විට කොටි සැකකරුවන්ට  ඇපදිම සමිබන්ධයෙන්  චෝදනා එල්ලවී දඩුවමකටද ලක්විය.

ඇයගේ සොහොයුර ප්‍රසන්න අල්විස්  ත්‍රස්ත විමර්ශන අංශයේ සේවය කරන කාලයේ රැදවුම් නියෝග ලබා ගන්නා  කොටි සැකැකරුවන්ගේන්  එවා දීර්ඝ නොකර සිටිමට මුදල් ලබා ගත් බවට චෝදනා එල්ල විය.

ඊට අමතරව සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතානයේ සැකකරුවන් නිදහස් කිරිම සදම්බන්දයෙන් චෝදනා එල්ල වු අතර එවක නීතීපති විසින් අපරාධ පිරික්ෂණ දෙපාර්තාමේන්තුවට නියෝග කර ඇත්තේ ඔහුව අත්තඩංග්වට ගන්නා ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *