වතු සේවකයින්ගේ අර්ධ සාධක රජයෙන් ගෙවන වැඩේත් වැටුප් වැඩිකිරිම වගේ ජන්ද ගුණ්ඩුවක්

රාජ්‍ය වැවලි ආයතනවල සේවය කරන සේවකයින්ට මෙතෙක් ගෙවා නොමැති සේවක අර්ධ සාධක හා සේවා නියුක්කිකයින්ගේ බාර අරමුදල් රජය මගින් ගෙවන බවට කර ඇති ප්‍රකාශය වතු සේවක වැටුප් වැඩි කිරිමට සමාන ජන්ද ප්‍රචාරක ව්‍යාපෘතියක ප්‍රතිඵයක් බවට තොරතුරු වාර්තාවෙි.

වතු 16ක සේවකයින්ට වසර දහයයකට අසාන්න කාලයක ඇතැම් වතුවල එම දායක

මුදල් ගෙවා නොමැත.ඒ අනුව රුපියල් බිලියන දහතුනකට ආසන්න මුදලක් ඒ කාලය තුලදී ගෙවිමට ඇති අතර මේවන විට ආදාළ මුදල් ගණනය කිරිමට විගණන නිලදාරින් සිවි දෙනෙකු අනුයුක්ත කර ඇත.මෙම නිලධාරින්ට එසේ දායක මුදල් නොගෙවිම සමිබන්ධයෙන් කරුණු සොයා ගැනිමයද විශාල කාලයක් ගත  වන අතර එවා මැතිවරණයට පෙර සකස් කළ නොහැකි බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *