රනිල්ට ජන්ද එකතුකරන්න ප්‍රජා පොලිස් කමිටු සමාජිකයන් පළාත් මට්ටම්න් රැස්විම්වලට එකතු කරයි

ප්‍රජා පොලිස් කමිටු සමාජිකයින් දැනුවත් කර සාමදාන විනිස්චයාකාර තනතුරු ලබා දෙන මුවාවෙන් දේශපාලන රැස්විම් නවයක් පළාත් නවය තුළ පැවැත්විමට පොලිස්පතිවරයා සැලසුම් කර ඇත.

නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් මහතාගේ උපදෙස් මත මෙම පළමු රැස්විම ඌව පලාතෙන් ආරම්භ කල අතර එය වැල්ලවායේදී පැවැත්විනි. ලබන 14 වෙනි දින මද්‍යම පළාතේ රැස්විම පැවැත්විමට සැලසුම් කර ඇති අතර එය ගැටබේ ක්‍රිඩාංගනයේ පැවැත්වේ.

මෙම රැස්විම සදහා එක් ග්‍රාමසේවක වසමකින් 5-10 අතර ප්‍රජා පොලිස් කම්ටු සමාජිකයින් සහභාගි කරවන ලෙසට පොලිස් කොඨඨාශ නිළදාරින්ට දැනුවත් කර ඇති අතර ඒ අනුව රැස්විමට දසදහසක පිරිසක් සහභාගි කළ යුතුය. ඒම රැස්විම සදහා යන වියදම සියලුම පොලිස් ස්ථානවලට බෙදා දී ඇති අතර මෙිදිනවල යුක්තිය මෙහයුම 2 පැත්තක තබා ඒ සදහායන වියදම් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේන් එකතු කර ගැනිමට පොලිස් නිළධාරින් කටයුතු කරමින් සිටින බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *