මිහින්තලාවෙි හිමි දැන දැනම හතරවෙනි ශික්ෂා පදය කඩයි

ජාතික ජන බලවෙිගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මිහින්තලා විහාරස්ථානයට

පැමිණි පසු පිරිත් නුලක් අතේ ගැටගැසු පසු විහාරස්ථානයෙන් එළියට පැමිණෙන දානා ශාලාව තුළ දී

එය ගලවා විසි කළ බවට කරන ප්‍රකාශය අසත්‍යක් වාර්ථාවෙි.

අනුර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්වු පසු කිසිම අවස්ථාවක

මිහිනතලා විහාරස්ථානයට ගොස් නොමැති බව ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී හෙළිවිය.

අවසානයට අනුර දිසානායක මහතා මිහින්තලා රාජමහා විහාරස්ථානයට ගොස් ඇත්තේ

සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වු අවස්ථාවේ මිහින්තලා රජමහා විහරස්ථානයේ

පැවති බෝධිපුජා පිංකමට වන අතර එවැනි සිදුවිමක් සිදුනොවු බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *