මාලිමාවෙි පොලිස් සාමුහිකයේ ප්‍රධාණි රවී පසුපස  පිල්ලයාන්ගේ කණ්ඩායම එළවයි

ජාතික ජනබල වේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ

ප්‍රධාණි විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න හා

විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබෙිසේකර යන අය පසු පස

මේ දිනවල යුදහමුදා බුද්ධි අංශයට සමිබන්ධ කර සිටින පිල්ලයාන්ගේ කණ්ඩායමේ සමාජිකයින්

යොදවා ඇති බව වාර්ථාවෙි.

එහි සමිබන්ධිකරණ කටයුතු කර්නල් අන්සාර් නැමති අය යටතේ සිදු කරන බව සදහන්වේ.

පසුගිය සෙනසුරාදා පිලියන්දල ප්‍රදේශයේ විශ්‍රාමික පොලිස් නිළදාරින්ගේ

රැස්විමක් පවත්වා ඇති අතර එම ස්ථානයට ව්‍යාජ අංක තහඩු සවිකර ගත්

යතුරුපැදියකින් පිල්ලයාන්ගේ කණ්ඩායමේ සිට සමිබන්ධවු

හමුදා බුදුධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු පැමිණ ඇත.

පසුව එහි සිටි විශ්‍රාමික ඉහළ පොලිස් නිළදාරින් වහාම ක්‍රියාත්මක වී සිද්ධිය

සමිබන්ධයෙන් සොයා බැලිමේදී හෙළිවි ඇත්තේ ඔරුගොඩවත්ත යුධ හමුදා කදවුරට

අනුයුක්ත කර සිටින එම සමාජිකයින් දෙනො බී බී එස් 0813 යන ව්‍යාජ අංක තහඩු

සහිත යතුරු පරදියෙන් පැමිණ ඇති බවයි.

පසුව මේ සමිබන්ධයෙන් පිළියන්දල පොලිසියට පැමිණිල්ලක්ද

දැමිමට විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ප්‍රධානින් කටයුතු කර ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *