ජනාධිපතිවරණයේ ප්‍රතිපල එන්නත් කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ සැලසුමක්

ජනාධිපතිවරණය පවත්වා ප්‍රතිපල නිකුත් වනවාත් සමග පාර්ලිමේන්තුවද විසුරුවා හැරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.

ජනාධිපති ප්‍රතිපලවල ජයග්‍රහනය කාට හිමිවුවද එම තිරණය ක්‍රියාත්මක කිරිමට නියමිත බව වාර්තාවෙි.ඒ අනුව නොවැම්බර් 19 වෙනිදිනට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හැරේයි.

අලුතින් පත්වන ජනාධිපතිවරයාට නව පාර්ලිමෙන්තුවටක් ලබා ගැනිම සදහා මෙිසේ මහමැතිවරණය පැවැත්විමට පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට නියිමිත බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *