රනිල්ගේ මාතර මංගල රැළියට වියදම් කරන්න කාංචනට නිධානයක පහළවෙයි

රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවිමේ ප්‍රචාරක රැස්විමි මාලාවෙි මංගල රැළිය විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකරගේ සංවිධානයෙන් මාතර මහජන ක්‍රිඩාංගනයේ ඉරිදා සවස පැවති අතර එහි සියලුම බර පැන ඇමතිවරයා දරා තිබෙි.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ ඇති ගම්මාන 350 පක්ෂිකයන රැගෙන ඒමට අවශ්‍ය බස් රථ සදහා මුදල් ලබා දී ඇති අතර එක් ගම්මානයකට රුපියල් පනස් දහස බැගින් ලබා දී තිබෙි.ඒ අනුව රැස්විම පැවති ක්‍රිඩාංගනයට යාබද ගම්මානයේ ප්‍රවාහන කටයුතු සදහාද එම මුදල ලබා දි ඇත. ඊට අමතරව එසේ පැමිණි පාක්ෂකයින්ට අවහ්‍ය කෑම හා සප්පායම්වීමට අවශ්‍ය මත්පැන් ආදියද ලබාදීමට ඇමතිවරයා කාරුණික වී තිබෙි.

මේ අතර පසුගිය වෙසක් මාසයේ මාතර පැවති පෙරහැරකටද ලක්ෂ 50ක්ද පොසොන් මාහ පෙරහැරට ලක්ෂ 20ක් ද ලබා දෙමින් කටයුතු කරන ඇමතිවරයාට අතපය දිගහැර මේතරම් වියදම් කිරිමිට එක්වරම නිදානයක් පහළ වී ඇති බව මාතර ජනතාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *