කලුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය පාලනය කරන කාන්තා පොලිස් කොස්තාපල් අනුෂා

කලුතර පොලිස් අභ්‍යයාස විද්‍යාලයේ සම්පුර්ණ පාලනය අද වනවිට පොලිස් කාන්තා කොස්තාපල්වරියක් යටතට පත්වී ඇති බව වාර්ථාවෙි.
ඊට හේතුවී ඇත්තේ එහි ඉහළ නිලධාරින් මෙම කාන්තා පොලිස් කොස්තාපල් අනුෂා යටතට ගෙන තිබිමයි.
ගායනයට මෙන්නම නැලවිමටත් ප්‍රසිද්ධියක් උසුලන ඇයට ඉහළන් කිසිවෙකුටත් සිටිය නොහැකි යැයි සිතා සිටින නිසා එවැනි කටයුතු වලදී සිදුවන්නේ එළව එළවා පහර දිමයි.
පොලිස් නිළ නිවාසවල ජිවත්වන ඇය සේවයට බැදුනු දා සිට එකම ස්ථානයේ වසර දහයකට ආසන්න කාලයක් රාජකාරි කිරිමට තරම් ඇය වාසනා වන්ත වී ඇත්තේ ඉහළ නිළධාරින්ගේ සුරතලියක් වී සිටින නිසාවෙනි.
මේ වන විට ඇයගේ උදහසට ලක්ව ස්ථාන මාරුවිම දඩුවමට ලක්ව ඇති කොස්තාපල්ර්, සැරයන්, උප පොලිස් පරික්ෂකවරුන් හා පොලිස් පරික්ෂක යන තනතුරුවල සිටින ගැහැණු හා පිරිම නිලධාරින් රටවටේට ස්ථාන මාරුවිම් ලබා දෙන්නේ ඇය කෙරෙහි නරක ඇසකින් බැලුවේ යැයි යන චෝදනාව නිසාවෙිනි.
වර්ථමාන එහි ඉහළම නිළදාරියා මිට පෙර එහිම රාජකාරි කළ නිසා ඇයට මෙම කටයුතු කර ගැනිමට පහසුවී ඇති බව එහි ආරංච්මාර්ග සදහන් කරයි.
ඇය හා එකම කණ්ඩායමේ පාඨමාලාව හැදැරු කොස්තාපල් වරියක් එහි සිට කොළඹට මාරු කරමින් සිය ආදිපත්‍ය පැතිරවීම ආරම්භ කළාය.
එක් අවස්ථාවක මෙම නිලධාරීනිය ඩිප්ලෝමාවක් හදාරන සමයේ ඇතිවු සිද්ධියක් පදනම් කර ගෙන තවත් කන්තා සැරයන් වරියක් මාස කිහිපයක් ඇතුළත ස්ථාන මාරුවිම් හතරක් ලබා දීමට තරම් ඇය බලවත්ව වුවාය.
ආදාළ එම එම සිදුවීම සම්බන්ධව මුහුණු පොතේ පළවිමෙන් පසු ඊට කොමෙන්ටුවක් දැම්වෙියැයි යන චෝදනාව මත තවත් පොලිස් කොස්තාපල් වරයෙක්ද ස්ථාන මාරු කර ඇත. ඊට අමතරව එහි කාර්යාලයේ සිටි කාන්තා පොලිස් සැරයන් වරියක්, පොලිස් පරීක්ෂක වරියක්ද ඒ ආකාරයට ස්ථාන කිහිපටකට ස්ථාන මාරු කලේය.
මේ ආකාරයට මෑතකදි කලුතර පොලිස් අභ්‍යයාස විද්‍යාලයේ ලොක්කාගේ හා පොඩිඩිගේ මගුල් සක්වල ගැන ඇල්පිටිය පොලිස් විද්‍යාලයේ කාන්තා පොලිස් කොස්තාපල් වරියක්ද කතා කිරිම නිසා ඇයටද ස්ථාන මාරුවිමක් ලබා දියම මෙම අංගනාව කටයතු කර ඇත.
මෙම තත්වය මත පොලිස් පරිපාලන අංශය වසා දමා කටුකරුන්දට ගෙනවිත් එහි වගකකිම කොස්තාපල් අනුසාට භාර දුන්නේ නම් දෙපාර්තමේන්තුවට විශාල පිරිවැයක් ඉතිරි කර ගත හැකිය.එහි ලොක්කා පවසන්නේ ඉහල සිටින්නේ තමන්ගේ යාලුවෝ කියා මෙම කටයුතු හීන් සීරුවේ කර ගෙන යයි.
කනගාටුවට කරුණනම් පොලිසියට නවකයින් හදන අභ්‍යාස විද්‍යාලයක ලොක්කන් හිටගෙන කරන කොට එයින් ආදාර්ශය ගන්නා පොඩ්ඩන් පසු කාලිනව දුව දුව කිරිම පුදුම විය යතු නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *