රාජිත සරත් අජිත් රනිල්ගේ දැත් සක්තිමත් කරමින් ඇමතිධුරවලට

සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතාට සහය පළ කරමින් ඇමතිධුරවල දිවුරුම් දිමට නියමිත බවට තොරතුරු වාර්තා වෙි.
ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයත් සමග එම දිවුරුම් දිම සිදුවන බව සදහන්වේ.
ඒ අනුව රාජිත සේනාරත්නර, සරත් ෆොන්සේකා හා අජිත් මාන්නම්පෙරුම යන මන්ත්‍රිවරුන් එසේ දිවුරුම් දිමට නියමිත බව වාර්තාවෙි.
එහිදී රාජිත සේනාරත්න මහතාට දැනට සෞඛ්‍ය ඇමතිධුරය දරන රමේෂ් පතිරණ ගෙන් එය ඉවත් කර ලබා දිමට නියමිත බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *