ආයෝජන මණ්ඩලය අහෝසි විමෙන් එන්න හිටි ආයෝජකයින් 2000ක් ලංකාවට පස්ස හරවයි

ආර්ථික සංවර්ධන පනත යටතේ දැනට ඇති ආයෝජන මණ්ඩලය ආහෝසි වන අතර
ඒ යටතේ ඇති ආයෝජන කළාප පහළොව පුද්ගලික අංශයට ලබා දිමට නියමිත බව වාර්ථාවේ.
බියගම ,කටුනායක, සිතාවක, කොග්ගල, මිරිගම යන ප්‍රධාන කළාපවලට අමතරව රට පුරා ඇති
අනෙකුත් ආයෝජන කළාපද ඒ අනුව පුද්ගලික අංශයට පැවරෙනු ඇත.දැනට අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින්
පස් දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයට සමාජිකයින් විසිපස්දෙනෙකු පත් වන බව සදහන්වේ.
මෙම තත්වය මත ඉදිරියේ රට තුළ ආයෝජනය කිරිමට සැලසුම් කර ඇති ආයෝජකයින් දෙදහසක්
පමණ පැමිනිම අවනිෂ්චිත තත්වයක් මතු වී ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *