සර්ව බලයෙන් කොමියුනිෂ්ට පක්ෂයට ඉවත්  වෙන්නැයි බලපෑම්

විවසායක දිලිත් ජයවීර මහතාගේ මවුබිම ජනතා පක්ෂය සමග එක්වු විමල් විරවංශ , උදය ගම්මන්පිල ප්‍රමුඛ 
උත්තර ලංකා සභාගය එක්විමේන් නම් වෙනස් කර සර්වජන බලය සංවිධානයේ  ප්‍රධාන සටන් පාඨයවී 
ඇති බලය බෙදිම මාතෘකාව නිසා ඊට සහය ලබා දෙන කොමියුනිෂ්ට් පක්ෂට ඉන් ඉවත් වන
 ලෙසට එම පක්ෂයේ ජේෂ්ඨයින් දැනුම් දි ඇති බව වාර්ථාවෙි.

කොමියුනිෂ්ට් පක්ෂය එක් මන්ත්‍රිවරයෙක් නියෝජනය කරන අතර එය මාතර දිස්ත්‍රික්ය 
නියෝජනය කරමින් විරසුමන වීරසිංහ මන්ත්‍රිවරයා කටයුතු කරයි.

කොමියුනිෂ්ට් පක්ෂයේ ස්ථාවරය වී ඇත්තේ බලය බෙදා හැරිම වන අතර සර්ව ජනබලය
 සංවිධානයේ අනෙකුත් පක්ෂවල මතය වි ඇත්තේ ඊට විරුද්ධවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *