රනිල්ට සහය දිමෙන් රාජපක්ෂ සහෝදර සමාගම කචල්

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලින් හා ආණුඩව සිදුකරන අනෙකුත් සමිබධිකරන කටතුවලින් කොටසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්නු වන යෝෂිත හා රෝහිතට ලබා දිම නිසා වැඩිමහල් සොහොයුරා වන නාමල් රාජපක්ෂ අතර නොහොද නොක්කාඩුවක් හට ගෙන ඇති බව වාර්ථවේ.

ජනාධිපතිවරන ප්‍රචාරක කටයුතවලින් කොටසක් ජනාධිපති කාර්ය්‍ය මන්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් රෝහිත රාජපක්ෂ මහතාට ලබාදි ඇත.

ඊට අමතරව ආන්ඩුවේ ව්‍යපෘති  ආදිය සම්බන්ධිකරන වැඩ යෝෂිත රාජපක්ෂ මහතාට ලබා දී ඇති අතර එමගින් ඔහු අතයට ගන්දෙන් සිදු කරන බවට ආණ්ඩුව අභ්‍යංතර ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම තත්වය නිසා ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා බාල සොහොයුන්ගේ ක්‍රියාකළාපය සමිබන්දයෙන් ගැටලුවක පසුවන බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *