පිරිත් නූල ගෙට වෙලා  සල්ලි ටික තාම ගනිනවලු

අතේ පිරිත් නූල් හත් පට්ටයක් ඔතාගෙන ඉන්න එක්තරා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මේ දවස් වල මාධ්‍යයට දුරකථනයට පිලිතුරු ලබා නොදෙන බව වාර්තාවෙි.

ලෝක කුසලාන ඇමරිකන් සාප්පු සවාරියේ වුණු දේ ගැන අහන නිසා මොහු සෙසේ  හැංගෙන්නෙ ජ්‍යෝතීර්වේදීන්ගේ උපදෙස් පිට බව කියැවෙි.

ඔවුන් මොහුට උපදෙස් දී තිබෙන්නේ සති දෙකක් යන තුරු ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින්න ලෙසටය. ප්‍රභාකරන් පවා කිව්වා ඕනම දෙයක් සිංහලයට මතකය වැඩිම උනොත් සති දෙකයි කියලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *