යහපාලන කාලයේ කරුංගා ජාවාරම කළ චමුදිත  ඉස්සාගේ නිය්‍යාය අනුගමනය කරයි

මාධ්‍ය  ආයතන  ස්වාධින  නැත්තා  සේම  මාධ්‍යවෙිදින්ද  ස්වාධින  නොවී සිය  පටු  අරමුණු  වෙනුවෙන්  කටයුතු  කරනු  ලබන  ආයතනයක්  සේ  මේ  දිනවල  හිරු  නාලිකාවත්  එහි  විශේෂයෙන්  කාලින  සිදුවිම්  ඉදිරිපත්  කරන  චමුදිත  සමරවික්‍රම  කටයුතු  කරන  බව  රටටම  හෙළිවී  ඇත‍.

ටී එන්  එල්  නාලිකාවෙන්  රනිල්  වික්‍රමසිංහ  මහතාගේ  ආශිර්වාදයෙන්   සිය  මාධ්‍ය  ගමන  ආරම්භ  කළ  චමුදිත  අවසානයේ  ඉන්  ඉවත්  කිරිමෙන්  පසු  ජාතික  රුපවාහිනියේද  සේවය  කර  යහපාලන  ආණ්ඩුව  කාලයේ  ජනාධිපති  මෛත්‍රිපාල  සිරිසේන  මහතාගේ  මාධ්‍ය  අධ්‍යක්ෂවරයෙකු  ලෙස  කටයුතු  කලේය.

එහෙත්  අදවන  විට  තමන්ගේ  විවාහ  මංගලයට  අත්සන්  කළ  රනිල්  වික්‍රමසිංහ  මහතාට  හා  ජනාධිපති  මෛත්‍රිපාලගේ  බලය  අතට  ගෙන  අයතා  ලෙස  හරි  හම්බක  කරගත්  චමුදිත  හිරි  කිතයකින්  තොරව  ඔවුන්ට  එරෙහිව  ප්‍රහාර  එල්ල  කරයි.

එසේ  වැරදි  ක්‍රියාවන්ට  එරෙහිව  ප්‍රහාර  එල්ල  කිරිම  විර  කමක්  ලෙස  ඇතමුන්  සැලකුවද  ඔහුගේ  ක්‍රියාකළාපය  අපරාධ  පරික්ෂණ  දෙපාර්තමේන්වේ  ඇති  නිතිවිරෝධි  කරුංගා  පුවක්  ප්‍රති  අපනයන  ජාවාරමේ  විමර්ශනයන්  හෙළිවී  ඇත‍‍‍.

කරුංගා  පුවක්  ඉන්දියාවට  ප්‍රති  අපනයනය  කිරිමට  මුවා  වෙමින්  ඉන්දුනිසියාවෙන්  ආනයනය  කල  කරුංගා  පුවක්  කන්ටෙිනර්  දාසයක්  වැල්ලම්පිටියේ  තවත්  ජාවාරම්  කරුවෙකු  සමග  එක්වී  ඉන්දියාවට  යැවිමෙි  සිදුවිම  යහපාලන  කාලයේදීම  විමර්ශනය  කිරිම   කළේය.  එහෙත්  ජනාධිපති  මෛත්‍රිපාලගේ  බලපෑම  මත  සිදුවිම  යටපත්  වු  අතර  අවසානයේ  චමුදිතට  එහි  තනතුරද  එහිමිවිමට  එයද  බල  පෑවෙිය.

විරයෙකු  ලෙස  හඩ  නගන  චමුදිතට  අමතක  වී  ඇත්තේ  තමන්  රජයට  අහිමි  කළ  බදු  ප්‍රමාණය  දේශපාලන  බල  ලෝගුවට  වැසි  සිදු  කළ  එකක්  බවයි. එසේ  තමන්  පිරිසිදු  චරිතයක්  බව  හැගවිමට  හදන  චමුදිතගේ  පැටිකිරිය  හිටපු  ජනාධිපති  මෛත්‍රි  හා  වත්මන්  ජනාධිපති  රනිල්   ද  හොදින්  දන්නා  නිසා  ඔවුන්  නිහඩව  සිටින  බව  වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *