රනිල් හා බදුර්දින් මන්නාරමේ රහස් සාකච්ජාවක්

ඉදිරි  ජනාධිපතිවරණයේදී  රිසාඩ්  බදුර්දින්ගේ සමස්ථ ලංකා මුස්ලිමි කොංග්‍රසයේ කණ්ඩායමේ සහය  රනිල් වික්‍රමසිංහ මහතාට  ලබා දිමට  තිරණය කර  ඇති බව වාර්තාවෙි.

පසුගියදා මන්නාරමේ පැවති උරුමය ඔප්පු ප්‍රධනාය කිරිමේ උත්සවයට ගිය ජනාධිපතිවරයා හා බදුර්ධින් මන්ත්‍රිවරයා  අතර  කෙටි  රහසිගත  සාකච්චාවක්  පවත්වා ඇති බව  දේශපාලන ආරංච් මාර්ග සදහන් කරයි.

මේ අතර මුස්ලිම් කොංග්‍රසයද රනිල් වික්‍රමසිංහ මහතාය සහය පළ කිරිමට තිරණයක් ගෙන ඇති එහි නායක  රාවුෆ් හකීම් මහතා හමුවී  සාකච්චා කර ඇති අතර එහිදී ලිඛිත  ගිවිසුමක් සදහා අත්සන්   කිරිමට දෙපාර්ශවය  එකගවී ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *