ශවෙින්ද්‍ර දේශපාලනයට එන බියට සේවා දිගුවක් දිලා

සේවා දිගු කිහිපයක් ලබා දී සිටින එකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ශවෙින්ද්‍ර සිල්වා මහතාට
තවත් මාස හයක සේවා දිගිවක් ලබා දිමට හේතුව ඔහු එළෙබෙන මැතිවරණයකට තරග කිරිමට යන බවට
ලැබි ඇති බුද්ධි තොරතුරක් නිසා බව වාර්ථාවෙි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරය අතහැර යාමට හේතුව ආරක්ෂක ප්‍රධානින් හරි හැටි ක්‍රියා කර
නොමැති බවට ඒ සමිබන්ධයෙන් පත් කළ කමිටුවෙන් හෙළිවු අතර ඊට ශවෙින්ද්‍ර සිල්වා මහතාටත් චෝදනා එල්ල විය.
එවන් තත්වයක් මත සිල්වා මහතා විශ්‍රාම යාමෙන් පසු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ
අඩිපාරේ ගමන් කරයිද යන බිය නිසා මැතිවරණය අවසන් වන තෙක් සේවා දිගුවක් ලබා දිමට කටයුතු කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *