රනිල් ජනාධිපතිකරන්න සල්ලි බෙදුව යාපාට දෙවනවරටත් ආණ්ඩුකාර ධුරය

ජනාධිපති තනතුර සදහා පාර්ලිමේන්තුවේ පැවති ජන්ද විමසිමේදී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මන්ත්‍රිවරුන් සදහා මුදල්  බෙදුව ලක්ෂ්මන් යාපාට දෙවනවරටත් ආණුඩුකාරධුරය ලබාදිමට කටයුතු කර ඇති  බව වාර්ථාවෙි.

රනිල්වික්‍රමසිංහ වෙනුවෙන් ජන්දය ලබාදුන් මන්ත්‍රිවරුන් වෙනුවෙන් රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් ඔහු වැයකර ඇති බව වාර්ථාවෙි.

ඒ අනුව වයඹ ආණ්ඩුකාරධුරය ලබාදුන් අතර පසුගියදා ඔහුට දකුණු පළාත් ආන්ඩුකාර ධුරය ලබාදිමට කටයුතු කලේ ඊඨ කෘතගුණ සැලකිමක් ලෙසටය.

ඊට අමතරව ඔහුගේ පුත්‍රයාටද ප්‍රධාන ආයතනයක් වන සතොසහි සභාපතිධුරයද ලබාදිමට කටයුතු කර ඇත්තේ ජන්දවිමසිමේදී කළ වියදම්වල මහිමය නිසා බව සදහන් වෙි.

2 Comments

  1. AhoyI am deeply impacted by your post, which has sparked a strong desire within me to delve deeper into the subject. Your insights and expertise hold great value to me, and I truly appreciate your unique perspective. Thank you for generously sharing your thoughts and taking the time to do so!Take care.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *