13 ක්‍රියාත්මක කරන බවට සජිත් කළ ප්‍රකාශයත්  සමග සජබයේ නායකයින් අවදිවෙයි

සමගි ජනබලවෙිගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කිලිනොච්යේ දී 13 වන ආණ්ඩුක්‍රම විව්‍යස්තාව සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරන බවට කරන ලද ප්‍රකාශයත් සමග එම පක්ෂයේ ප්‍රබලයින් රැසක් කළ කිරිමට පත්ව ඇති බවට තොරතුරු වාර්ථාවෙි.

එම පක්ෂයේ ප්‍රධානියෙකු පැවසුවේ පක්ෂ අබ්‍යන්තරයේ කිසිදු සාකච්චාවකිවකින් තොරව ඔහු එම ප්‍රකාශය කිරිම නිසා මන්ත්‍රිවරුන්ගේ සිත් රිදිමක් සිදුව ඇති බවයි‍.

සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ප්‍රකාශට එල්ලවන ජනාතා විරෝධය යටපත් කිරිම සදහා එම පක්ෂයේ ජාතික සංවිදායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා ප්‍රවෘත්ති සාකච්චාවකදී සදහන් කලේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි සදහන් පළාත් සභා මැතිවරණය නොපැවැත්විම සමිබන්ධයේ සජිත් ප්‍රේමදාස මහතා කතා කිරිමට උත්සහ කළ බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *