විශ්‍රාම ගොස් සිටි අලි සබ්‍රිගේ හිතවතෙක් රුසියානු තානාපති ධුරයට 

වසරකට ආසන්න කාලයක් පුරප්පාඩුවී ඇති රුසියානු තානාපතිධුරයට විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි  මහතාගේ හිතවතෙකුවු  විශ්‍රාම ගිය අයෙකු වැඩ බැලිම සදහා පත් කර යවා ඇත.

ඔහු මිට පෙර විදේශ සේවයේ සිට විශ්‍රාම ගිය පසු වසර දෙකකට  සෞදියේ තානාපති ලෙස පත් කර යවා සිටි පී එම් අම්සා මහතා වන අතර ඔහුගේ එම කොන්ත්‍රාත් කාලයද තව මාස හතරකින් පමණ අවසන් විමට නියමිත බව වාර්තාවෙි.

මුස්ලිම් ජාතිකයෙකු වන ඔහු රුසියන් භාෂාවද නොදනිනා අතර ඊට පෙර2016-2019 යුක්ක්‍රේනයේ තානාපතිවරයා ලෙස  සේවය කර ඇති අයෙකු බ නිසා විශ්වානීයත්වය සමිබන්ධයෙන් රාජතාන්ත්‍රික ප්‍රශ්ණ පවා ඇතිවිය හැකි බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *