පොලිස්පතිට ධුරයෙන් අස්වෙන්නැයි දේශබන්දුට දන්වයි

 පොලිස්පතිවරයා පත්කළ ආකාරය වැරදි බව සදහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ  ගොනු කර ඇති නඩුවේ තින්දුව ලබාදිමට ප්‍රථම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ආණ්ඩුවේ ඉහළම තැනකින් දන්වා ඇතැයි වාර්තාවෙි.

මිට පෙර දේශබන්දු තෙන්නකොන් මහතා පුද්ගලයෙකුට කෘරවදහිංසා පැමිණවිම සමිබන්ධයේ ශ්‍රේෂ්ඨාධිකරනයේ නඩු තින්දුවකින් වැරදි කරුවෙක් ලෙසට නිගමනය කර  තිබියදී  ඔහුට පොලිස්පතිධුරය ලබාදිම නිසා මෙිවන විට විභාගවන නඩුවේ තින්දුව සමිබන්දයෙන් තර්ක විතර්ක ආණ්ඩුවට හිතවත් නිතිවෙිදින් විසින් ජනාධිපතිවරයාටද පෙන්වා දී ඇත.

එවන් තත්වයක් මත  ආදාළ පත්කිරිම සමිබන්ධයෙන් තව නොබෝදිනයකින් නඩුවේ තින්දුව ලබා දිම තුලින්  ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතුවලටද ජනාධිපතිවරයාට බලපෑමක් එල්ලවිය හැකි බව එම නිතීවෙිදින් පෙන්වා දී තිබේ.

..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *