අනුන්ගේ ගෑනු තමන්ගේ වගේ බලා ගන්න නායකයා

ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිඩා කරන්නේ ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයින් බව කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලන්ගොඩ පවසනවා.

මෙලෙස වැරදි ක්‍රීඩකයන් තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කළේ නායක වනිදු හසරංග ගේ බලපෑමට බව තේරීම් කමිටු සභාපති උපුල් තරංග කියා සිටියා.

පන්දුවාර 20 තරගයක පිටියෙන් ඉවතට ඕනෑම වේලාවක පන්දුව යෑමට පහරදීමට හැකි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ජාතික සංචිතයේ නැත්තේ ඇමති බිරිඳක් හේතුවෙන් බව වාර්ථාවෙි.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ගජ මිත්‍රයා වන මෙම අමාත්‍යවරයාගේ බිරිඳ සමගින් ක්‍රිකට් නායකයකු සමීප සබඳතාවක් පවත්වන බව වාර්තා වනවා. පුතානෝගේ පක්ෂයෙන් පාර්ලිමේන්තු පැමිණි මෙම අමාත්‍යවරයා මේ වන විට ප්‍රභල අමාත්‍යධූරයක් දරමින් වික්‍රමසිංහගේ  සුවච කීකරු ගෝලයෙක් වී සිටිනවා. ඔහුගේ දෙවන විවාහයේ බිරිය සමගින් ක්‍රිකට් නායකයා මෙම සබඳතාව පවත්වන බව සදහන්වෙි.

එම බිරිඳ සමගින් චාමික කරුණාරත්නද සබඳතාවක් පැවැත්වීමට යන බවට වූ තොරතුරක් හේතුවෙන් මෙලෙස නායකයා වෛර බැදන් පෞද්ගලික පලි ගැනීමේ නිරත බව වැඩිදුරටත් වාර්තා වනවා.

ක්‍රිකට් ක්‍රීඩකයකුගෙන් මේ පිළිබඳව සිදුකළ විමසීමකදී කියා සිටියේ සාගල රත්නායක පවා මෙම විරසකය විසදීමට මැදිහත් වූ බවයි. එහිදී මෙම නායකයා තේරීම් කමිටුවට පවසා ඇත්තේ චාමිකව කණ්ඩායමට ඇතුලත් කළහොත් තමන් නායකත්වයෙන් පමණක් නොව කණ්ඩායමෙන්ද ඉවත් වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *