රනිල් ඉන්දියාවෙි ගිය යානයේ තුවක්කුවක් හා පිහියක් හමුවෙයි

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දිමේ උත්සවයට  සහභාගිවිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගිය ගුවන්යානයේ තිබී ආත්මආරක්ෂක තුවක්කුවක් හා කුඩා පිහියක් තිබී සොයා ගෙන ඇත.

ගුවන් තොටුපළට පිවිසෙන අවස්ථාවෙි සිදුකරන පරික්ෂාවලින් මිදි ගුවන් යානයට ගොඩවිමට සුදානම්ව සිටි විදේශ ජාතිකයෙක් ලග තිබි මෙම ආයුධ සොයා ගෙන තිබෙි.

ඔහුගේ අත් බෑගයේ තුල ගම්මිස් ආදිය විදිය හැකි  ආත්මආරක්ෂක තුවක්කුව හා කුඩා පිහිය සොයා ගෙන ඇති බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *