හංසයාගේන් රනිල් එනවට පොහොට්ටුවේ විරෝධය

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධිනව හංසයාගේ ලාංජනයෙන් ඉදිරිපත්විමට ශ්‍රි ලංකා  පොදුජන පෙරමුණ  විරෝධය පළ කර ඇති බව වාර්ථාවෙි.

එම නිසා වෙනත් ලාංජනයක් ඒ සදහා තොරා ගත යුතු බවට යොජනා කර ඇති බව දේශපාලන ආරංච්   මාර්ග සදහන් කරයි.

හංසයාගේ ලකුණින් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව 2010 දී හිටපු හමුදාපති සරත්  ෆොන්සේකා හා 2015 දී  හිටපු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වු යේ හංසයාගේ ලකුණින් නිසා  රනිල් වික්‍රමසිංහ මහතා  එම ලකුණින් ඉදිරිපත්වනවාට  පොදුජන පෙරමුනේ නායකයින් විරෝධය පළ කර ඇති බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *