සජිත්ගෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු විමට වියදම් කරන රෙහෙන්

සමගි ජනබලවෙිගයේ ප්‍රචාරක කටයුතු සදහා පවත්වන රැස්විමවලට යන වියදම් වලින් වැඩි කොටසක බර දරනුයේ රෙහෙන් ජයවික්‍රම මහතා බව වාර්තාවෙි.

ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කල මොන්ටිගු ජයවික්‍රමගේ සහෝදරයාගේ පුත්‍රයෙක් වන රෙහෙන් පසුගියදා පැවති සමගි ජන බලනෙිගයේ මැයි රැළියට රුපියල් කෝටි දහයක් වැය කර තිබෙි.

ඊඨ අමතරව මේ දිනවල දිස්ත්‍රික් සමිමෙිලන ආදි රැස්විම් සංවිධානය කිරිමට ද රුපියල් ලක්ෂ හැට බැගින් ලබා දෙන අතර ඔහුගේ අරමුණ වී ඇත්තේ ඊළග මැතිවරණයෙන් ජාතික ලැයිස්තුව නියෝජනය කර පාර්ලිමෙින්තුවට පැමිනිමට බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *