සජබෙි මන්ත්‍රිවරුන් රනිල්ගේ දෑත් ශක්තිමත් නොකොළොත් දින කිහිපයකින් පාර්ලිමේන්තුව විදුරුවා හරි

පාර්ලිමේන්තුව රැස්වන අද සහ හෙට දිනයේදී පොරොන්දුවු මන්ත්‍රිවරුන්    පිරිසක් සමගි ජන බලවෙිගයෙන් ආන්ඩුවට එක් නොවුණ හොත් දින කිහිපයක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකගවී ඇති කරුණු ඇතුලක් මුදල් පණතක් ඉදිරිපත් කරන අවස්ථවේ පවත්වන ජන්ද විමසමේදී මෙම මන්ත්‍රිවරුන් පිරිස ආන්ඩු පක්ෂයට එක්විමට නියමිත් බව වාර්ථාවෙි.

බලයට පත්වන කිසිදු රජයකට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දෙසි වෙනස් කළ  නොහැකි ආකාරයට ආදාළ මුදල් පණත සකස් කර ඇති අතර ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක බව පවසා සජබයේ මන්ත්‍රිවරුන් පිරිසක් ආණ්ඩුපක්ෂයට එක්විමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංච් මාර්ග සදහන් කරයි.

මේ අතර හෙට හෝ  අනිද්දා සමගි ජන බල වෙිගයේ මුල් අයිතිකරුවන් බව කියන පස්ගියදා පාර්ලිමේන්තු මන්ත්‍රිධරය අහිමිවු ඩයනා ගමගේ විසින්  පක්ෂයේ ඇති නිත්‍යානුකුල භාවය සමිබන්ධයේන් ශ්‍රේෂ්ඨාධිකරනයේ නඩුවක් ගොනු කිරිමට නියමිත බවට වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *