ගුවන් ගමන් බලපත්‍ර එක් දින සේවා වෙනුවට හදුන්වා දුන් හදිසි සේවා මාස ගණන් බලා ඉන්න වෙලා

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනිමට මෙතෙක් තිබු එක් දින සේවය වෙනස් කර ඒ වෙනුට හදුන්වා දී ඇති නව ක්‍රමය යටතේ ගුවන් බලපත්‍රයක් ලබා ගැනිමට මාසයකට වැඩි කාලයක් ගතවන බව වාර්ථාවෙි.

සාමන්‍ය සේවා හා හදිස් සේවා ලෙස ඇති ක්‍රම දෙක යටතේ හදිසි සේවය  යටතේ දින තුනකින් ගුවන් බලපත්‍රක් ලබා ගත හැකි  බව ආගමන විගමන දෙපාර්තමේන්තු වෙබි අඩවියේ සදහන් කර තිබුනද ඒ සදහා දින ගණනාවක් ගතකිරිමට සිදුව ඇත.

අවහ්‍ය ලියකිවිලි  හා ඡායාරූප ද ඇතුළත් කළ පසු ඇගිළි සලකුණු ලබා දිමට මාසයකට අධික කාලයක්  බලා සිටිමට සිදුවන බව ඊට මුහුණ දුන් අය පවසති.

කෙසේ වෙතත් ඉන්පසුවද නියමිත දිනයක් හෝ නිෂ්චිත කාලයක් සදහන් නොකිරිම ඒ සමිබන්දයෙන් දැන ගැනිමට ක්‍රමයක් නොතිබිම  නිසා සිය අයදුම්පත්‍ර භාරදි මාස තුනකට අධික කාලයක්  බලා සිටින අය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *