කැගල්ල ඩී අයි ජී පාතාලය සමග හෙලුවෙන්

නිතිය හා සාමය ඇමති ටිරාන් අලස් ඇමතිවරයාගේ හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයගේ දේශපාලන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක යුක්තිය වැඩසටහ ක්‍රියාත්මක කරන අතර තුර එය කැගල්ල භාර නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් රාජපක්ෂ එය ගණන් නොගෙන පාතාලයත් සමග එක්ව අවිස්සාවෙිල්ල ප්‍රදේශයේ නිතී විරෝධිව මැනික් ගැරිමට පටන් ගෙන ඇති බව වාර්ථාවෙි.
අවිස්සාවෙිල්ල සීතා ගගේ 40 වල ප්‍රදේශයේ මහා පරිමානයෙන් සිදු කරන මෙම නිතී විරෝධි මැණික් ගැරිමට ඩී අයී ජී රෝෂාන් රාජපක්ෂගේ අනුග්‍රහය කොට්ටාවෙි හේමන්ත නැමැති අය විසින් මැණික් ගැරිම ආරම්භ කර ඇත.

අවසානයේ ඒ සදහා නියෝජ්‍ය පොලිසිපතිවරයාට ලක්ෂ 20ට අධික මුදලක්ද ලබාදී තිබෙි. අවසානයේ මැණික් ගලකට ඇතිවු ආරවුලකට දෙදෙනා අමනාපවී ඇති අතර අවිස්සාවෙිල් පොලිස් නිළදාරින් නිතිවිරෝධි මැනික් ගැරිම මත ඔහුව අත්ඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ තමන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට මුදල් ලබාදී මෙම මැනික් ගැරිම සිදු කරන බවයි.
අවසානයේ කොට්ටාවෙි හෙමන්ත ඉන් ඉවත් කර කොටවෙහෙර ඉන්දික නැමති අය සමග එක්වී මෙිවන විට මැණික ගැරිම ආරම්භ කර තිබෙි.මේ වනවිට කොට්ටාවෙි හේමන්ත අයන අයට කොටවෙිහෙර ඉන්දික ලබා තර්ජනය කරන බවටද වාර්ථාවෙි.
එ අනුව දිනකට තිහකට ආසන්න පිරිසක් එක්ව සිදු කරනු ලබන මෙම නිතිවිරෝධි මැණික් ගැරිම මැඩපැත්විමට ගිය අවිස්සාවෙිල් පොලිසියට නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බල පැම මත එය අතහැර දැමිමට සිදුවි ඇති අතර එහි ගිය නිලධාරින්ට කොටවෙහෙර ඉන්දික බැන තර්ජනය කර ඇති බව වාර්ථාවෙි.
කොටවෙහෙර ඉන්දිකට එරෙහිව මිනිමැරුම් චෝදනා තුනක් ඇති අතර අවිස්සාවෙිල්ල නිවාස සංකිර්ණයේ පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරිමෙි චෝදනාව මත අත්ඩංගුවට ගැනිමට අවිස්සාවෙිල්ල පොලිසියට අවශ්‍ය වුවත් ඒ සදහා නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉඩ ලබා නොදෙන බව වාර්ථාවෙි.නමගිය පාතාල ප්‍රබලයෙකු ලෙස නම්දරා සිටින කොට වෙහෙර ඉන්දික සමග නියෝජ්‍ය පොලිස්පතිවරයා මිට සති කිහිපයකට පෙර අවිස්සාවෙිල්ල උසාවිය ආසන්නයේ නිදානයක් ගොඩ ගෙන ඇති බව වාර්තාවෙි.
මෙි අතර පසුගියදා අවිස්සාවෙිල්ලට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සිය හිතවතෙකුගේ නිවසට ගිය අවස්ථාවෙිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා එහි පැමිණ ඇති අතර එහි පැමිණි සිය ආධාරකරුවන් අගමැතිවරයාට නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිතීවිරෝධි ක්‍රියා සමිබන්ධයෙන් දැනුවත් කර ඇති අතර අගමැතිවරයා පවසා ඇත්තේ එවැනි පුද්ගලයින් හමුවිමට තමන් අකමැති බවයි. එ අනුව ඔහු එම නිවසේ අගමැතිවරයා නික්ම යන තෙක් සැගවී ඇති අතර මෙි වන විට අගමැතිවරයාගේ දෝෂ දර්ෂණයට ලක්වි සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා කලුතරට සිථාන මාරුවිමක් ලබා ගෙන යාමට උත්සහ කරන බවට තොරතුරු වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *