රාජිත තලතා රිසාඩි  හා  හකිම් සජිත්ගෙන් පිට පණින ලකුණු

කම්කරු දිනය දා පැවැති මැයි දින රැළියට සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක් ඊට සහයෝගය ලබාදී නොමැති බව වාර්ථාවෙි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රාජිත සේනාරත්න , තලතා අතුකෝරල , රිසාඩි බදුර්ධින්   හා හකිම් යන අයගේ සහයෝගයක් හො  සහභාගිත්වයක්  දක්වා නොමැති බව වාර්ථාවෙි.

මේ අතර සමගි ජන බලවෙිගයේ සභාපති පාර්ගිමෙින්තු මන්ත්‍රි සරත්  ෆොන්සේකා මහතා බස් රථ පහකින් සිය ආධාර කරුවන් රැළියට රැගෙන ගොස් ඇතත් එහි දී සභාපතිවරයාට එහි සංවිදායකයන්ගෙන් ලැබුනු ප්‍රතිචාරය මත් ෆොන්සේකා මහතා ආපසු පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *