තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂක මංඩල අත්තනෝමතික තීරණයට එරෙහිව අභියාචනාධිකරණයෙන් ස්ථිර වාරන නියෝගය

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ බෙදුම්කරුවන්ට ලබාදෙන සම්මත වට්ටම් මුදලින් 35% ක මාසික පරිහරණ ගාස්තුවක් අය කර ගැනිම නඩුව විභාග කර අවසන් වන තෙක් ස්ථිර තහනමක් පැනවිමට අභියාචනාධිකරණය නියෝග කළේය.
2013 වසරේ තීරණය කර තිබු අධ්‍යක්ෂක මංඩල පත්‍රිකාව ප්‍රායොගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකිවිම මත 2019 සහ 2021 වසර වලදි අධ්‍යක්ෂක මංඩලය විසින්ම එම යෝජනාව අවලංගූ කළේය.
පසුව තිබියදි 2023 වසරේ නොවැම්බර මස සංස්ථාවේ නීති උපදෙස්වලට අනුව අධ්‍යක්ෂක මංඩලය විසින් 2013 වසරේ ලබාදී තිබු තීරණය එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කලේය.
එම වැරදී තීරණයට එරෙහිව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගෙ සංගමය අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබු( Writ of certiorari) නඩුව සදහා අවසර ලබාදී නඩුව විභාග කර අවසන් වනතුරුම ස්ථිර වාරන නියෝග නිකුත් කර ඇත.
සංස්ථාව වෙනුවෙන් ප්‍රධාන නීති නිලධාරීනි කුමුදු ආරියරත්න සමග පෞද්ගලික නීති සමාගමක නීතිඥයෙක්වන සුරෙන් ඥාණරාජ් මහතා පෙනිසිටියේය.

මෙම නඩුවේ අතුරු තහනම් නියෝගයේ ප්‍රාථමික විහාගයේදි සංස්ථාවේ නීති අංශය විසින් ලබාදී ඇති අසත්‍ය දිවුරුම් ප්‍රකාශ පිළිබඳව ඉදිරි නඩු විභාගයේදී කරුනු ඉදිරිපත් කරන බව බෙදුම්කරුවන්ගෙ සංගමය පවසා සිටියේය.

8 Comments

  1. Thanks for the posting. My spouse and i have always observed that a majority of people are desperate to lose weight when they wish to appear slim and attractive. Having said that, they do not generally realize that there are other benefits so that you can losing weight additionally. Doctors insist that obese people are afflicted with a variety of diseases that can be instantly attributed to their particular excess weight. Thankfully that people who’re overweight as well as suffering from numerous diseases can help to eliminate the severity of their particular illnesses by losing weight. You are able to see a steady but noticeable improvement with health if even a bit of a amount of losing weight is reached.

  2. Thanks for your post. What I want to say is that while searching for a good online electronics go shopping, look for a web site with entire information on key elements such as the personal privacy statement, safety details, any payment methods, along with terms and also policies. Often take time to investigate the help along with FAQ areas to get a greater idea of what sort of shop is effective, what they are capable of doing for you, and ways in which you can maximize the features.

  3. Appreciating the persistence you put into your website and detailed information you offer. It’s nice to come across a blog every once in a while that isn’t the same out of date rehashed material. Great read! I’ve bookmarked your site and I’m adding your RSS feeds to my Google account.

  4. Hello just wanted to give you a quick heads up and let you know a few of the pictures aren’t loading correctly. I’m not sure why but I think its a linking issue. I’ve tried it in two different web browsers and both show the same results.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *