ගුවන්තොටුපළ සභාපතිගේ වාහනය ගෙදර කුකා හයිවේ එකේදී අනතුරකට ලක්කරලා

ගුවන්තොටුපල සමාගමේ සභාපති සභාපති අතුල ගල්කැටිය මහතාට අයත් නිළරථය ඔහුගේ නිවසේ සේවය කරන ලබන අයෙකුවිසින් අලුත් අවුරුදු සමයේ පාවිච්චි කර අනතුරකට ලක්කර ඇති බව වාර්තාවෙි.

සභාපතිවරයාගේ  නුවරඑලිය නිවසේ මුල්තැන්ගෙහි සේවය කරන අය විසින් මේසේ ටොයටා හයිලැක්ෂ් වර්ගයේ  WP PI 3783 ඩබල් කැබිරථය රැගෙන ගොස් අනතුරකට ලක් කර ඇත.

කටුනායක  පැලියගොඩ අධිවෙිගි මාර්ගයේ  ආරක්ෂිත වැටෙ  වාහන ගැටිමෙන් පසු ඔහු වාහනය දමා පළා ගොස් ඇති බව වාර්ථාවේ.

රැපියල් ලක්ෂ  ලක්ෂ 7ක පමණ අලාභය රථයට සිදුව ඇති අතර එම සිද්ධිය යටපත් කිරිමට සභාපතිවරයා නොයෙකුත් උප්පරවැටිට ගන්නා බව එහි සේවකයින් පවසයි.

මේ ආකාරයට    මුදල් අංශයේ භාර ඉහළ නිළදාරියෙකුගේ වාහනයක් අනතුරට ලක්වු පසු  එම සිද්ධිය යටපත් කර  ගුවන් තොටුපලේ මුදලින් අලුත්වැඩියා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *