රනිල් ආණ්ඩුකාර කුට්ටම අනයි

ශ්‍රිලංකා පොදුජන පෙරමුණට හිතවත් ආණ්ඩුකාර වරුන් ඉවත් කර තමන්ට හිතවත් හා පාලනය කළ හැකි අය පත් කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තිරණය කර ඇති බව වාර්ථාවෙි.

 ඒ අනුව දකුණ හා මධ්‍යම පළාත් ආනුකාරවරුන්ට ඉවත්විමට දන්වා ඇති අතර ඒ අනුට දැනටමත් මැයි 2 දින සිට ක්‍රියාත්මකවන පරිදි සිය  දුරයෙන් ඉවත්වන බව සදහන් කරමින් දකුණු පළාත් ආණ්ඩුකර විලී ගමගේ මහතා සිය ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපතිවරයාට යවා ඇති බව වාර්ථාවෙි.

ඒ අනුව දැනට වයඹ පළාත් ආන්ඩුකර ලක්ෂ්මන් යාපා මහතා දකුණ ආණ්ඩුකාර ලෙස පත් කිරිමට සැලසුම් කර ඇති අතර එහි පුරප්පාඩුවන ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලිමට රිය අනතුරකින් මියගිය ැාජ්‍ය අමාත්‍ය සනත් නිෂාන්ත මහතාගේ බිරිය පත්කිරිමට නියමිත බව වාර්තාවෙි. ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට දැනට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කරන සෙන්දිල් තොන්ඩමාන් පත් කිරිමට සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.නැගෙනහිර පළාතට දෙමළ අයෙකු ආන්ඩුකරධුරය සදහා පත්කිරිමට නිමිත බව සදහන්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *