විජේදාස හැරෙන්නේ පොල්පැලේ කන්නදැයි  රනිල් හොයයි

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පොදු අපේඛෂකයෙකු ලෙස එලැබෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්විමට සැරසෙන  බවට  හෙළිවිමත් සමග පසුගිය කාලයේ ඔහු ක්‍රියා කළ ආකාරය සමිබන්ධයෙන් රහසිගත පරික්ෂක්ෂනයක් ආරම්භ කර ඇති බවට ආණ්ඩුවේ අභ්‍යංතර ආරංච් මාර්ග සදහන් කරයි.

ඒ අනුව පසුගිය කාලයේදී අධිකරණ අමාත්‍යවරයා ලෙස  අනපනත් 53ක් වෙනස් කර කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති බව සදහන්වේ.

ඇතැම් එවා ගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත්වි නොමැති අතර ඒවා ඉදිරිපත් කිරිමේදී විජේදාස රාජපක්ෂ මහතා විශ්වාස කර කැබිනට් අනුමැතියට ලක් කර ඇති බව වාර්තාවෙි.

කෙසේ වෙතත් පසුගියදා ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ දේශනයකට සහභාගි විම හා ඔහුගේ නිතිඥ වෘත්තියට වසර හතලිහක් පිරිම නිමිත්තෙන් ගලධාරි හෝටලයේදී නිතී  ක්‍රේෂත්‍රයේ  දෙදහසකට පමණ පැවැති ප්‍රිය සම්භාෂණයත් සමග මෙම රහසිගත පරික්ෂණය පැවැත්විමට කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *