සජිත් ජනපති රුවන් අගමැති

ඉදිරි ජනාධිපතිවරණයට සජිත් ඉදිරිපත් කර  පසුව පැවෙත්වෙන මහමැතිවරණ අගමැති අපේක්ෂකත්වයට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක   රුවන් විජේවර්ධන ඉදිරිපත් කිරිම සදහාවු සාකච්චා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් ආරම්භ කර ඇති බව වාර්තාවෙි.

ආදාළ සාකච්ජාව රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥති පාර්ශවය හා  සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය  මැදිහත්ව මෙම සාකච්චා ආරම්භ කර ඇති බව සහන්වේ.

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය එක්වි එලෙබෙන ජනාධිපතිවරයට ඉදිරිපත්විය යුතු බවට දෙපාර්ශවයෙන්ම යොජනා වී ඇති නමුත් රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාශ කළ නොහැකි  පුද්ගලයෙක් බවට සජිත් ප්‍රේමදාස මහතාගේ මතය වී ඇති බව වාර්තාවෙි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පවුගේ අයගේ මතය වී ඇත්තේ පක්ෂයේ නායක්ත්වය වෙනත් පාර්ශවයකට යාමට ඉඩනොදී  පවුල තුළ එජාපය තබා ගැනිමේ උපක්‍රමයක් වි ඇති බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *