ඇමති විජේදාස අධිකරනයේ විනිසුරුවරුන් කැදවා මැතිවරණ ව්‍යාපාරය අරභයි

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ නිතිඥ වෘත්තියට වසර හතලිහක් පිරිම නිමිත්තේන් ඊයේ රාත්‍රියේ කොලඹ ප්‍රධාන හෝටලයක ප්‍රියසම්භාශනයක් පවත්වා තිබෙි.
මේසදහා අධිකරන කේෂ්ත්‍රයේ සියලු දෙනටෙම ආරාධනා කර තිබිණි. ඒ අනුව ඊට අගවිනිසුරුවරයාගේ සිට අභියාචානාධිකරණයේ විනිසුරුවරුන් ,මහධිකරණ විනිසුරුවරුන් , මහේස්‍රාත්වරුන් ඇතුලු නිතිවෘත්තියේ විශාල පිරිසකට ආරධනා කර තිබිණි.
අධිකරන ඇමතිවරයාට ප්‍රියසම්භාෂණ පැවැත්විමට බාධාවක් නොමැති අතර ඔහු ඊළග ජනාදිපතිවරනයේ පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්විමට කැමැත්ත ලබා දී තිබියදී මෙවැනි කටයුතු සදහා නීතිය රකින විනිසුරුවන් එවැනි කටයුතුවලට යොදා ගැනිම කොතරම් සාධාචාර සම්පන්නද යන්න ගැන නීතී කේෂත්‍රයේ ප්‍රවීනයන් රැසක් පැවසුහ.

2 Comments

  1. Doesn’t this amount to political campaign? How ethical is this action of his?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *