යළිත් නාමල් කුමාර කරළියට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පැවති බවට පවසා මහත් ආන්දෝලනයක් ඇති කළ  නාමල් කුමාර නමැත්තා යොදා ගෙන ක්‍රමන්ත්‍රණකාරි වැඩ පිලිවෙළක් සැලසුම් කර මින් සිටින බවට තොරතුරු වාර්තාවෙි.

පොලිස්පතිවරයාගේ අනුදැනුම මත පෙරේදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවු බාමල් කුමාර යන් අය පසුව එහි අධ්‍යක්ෂවරයාගේ පැය දෙකකට අධික කාලයක් එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සාකච්චා කළ බව එහි නිළධාරින් කිහිප දෙනෙකු සදහන් කලේය.

ඉදිරි මැතිවරණය ඉලක්ක කර මෙම නිර්මාණාත්මක මෙහෙයුම ජාතික ජනබලවේගය අරභයා ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව විශ්වාශ කටයුතු ආරංච් මාර්ග සදහන් කලේය.

දුෂණ විරෝධි බලකායේ අධ්‍යක්ෂ ලෙස පෙනි සිටිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පැවතන බවට කළ ප්‍රකාඹයත් සමග රටේ මහත් ආණ්දෝලනයක් ඇති කළේය.

අවසානයේ අධිකරණයේදී එහි සෑබෑ කුමන්ත්‍රණය හෙළිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *