එජාප අරමුදලට සල්ලි දෙන බව හගවා ගෝඩාවලින් සකේ හදනජාවාරම්කරු

 බියර්, සකේ  හා වයින් නිෂ්පාදනය සදහා ධාන්‍ය යොදාගැනිම තහනම් කර තිබියදී ප්‍රධාන මත්පැන් නිෂ්පාදන සමාගමක්  එතනොල් උපයොගිකර  සකේ නිෂ්පාදනය කරන බවට තොරතුරු වාර්තාවෙි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයෙකුගේ සහය ඇතිව ඊළග මැතිවරණයේ වියදම් සදහා මුදල් ලබා දෙන බවට වු පොරොන්දුව මත මෙමජාවාරමට සහයොගය ලබා දී තිබෙි.

පසුගියදා ජනාධිපතිවරයාගේ කාටුන් පොත සදහාද බර පැන දරා ඇත්තේ  මෙම ජාවාරමා බව වාර්තාවෙි.

මේවන විට රට තුළ මත්පැන් නිෂ්පාදනය කිරිම සදහා  ධාණ්‍ය යොදා ගැනිම වලක්වාලම්න් ගැසට් නියවිදනයක්ද නිකුත් කර ඇති  පසුබිමක සකේ නිෂ්පාදනය කිරිමට ධාණ්‍ය නොමැති බව නොදන්නා කෙනෙක් සුරාබදු දෙපාර්තමේන්තුවෙි නොසිටින බව අප නොදනිමු.කෙසේ වෙතත් දැන් එහි සිටින ඉහළම නිළධාරියා ඒ ගැන නොදන්නා සේ සිටින්නේ මේ එඩාපයේ ප්‍රභලයාගේ උවමනාවට  බව එහි සිටින අනෙකුත් නිලධාරින් හොදාකාරවම දනියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *