ඇලෝසියස්ගේ අරක්කු  පොල්ල ගැන කියු සුරා බදු ලොක්කා ගෙදර

සුරා බදු ආදායම වැඩි කර ගැනිමට ඇති ක්‍රම ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයා සුරාබදු දෙපාර්තමෙින්තුවෙි ඉහළ නිළධාරින්ට පවසා ඇත.

එහිදී සුරා බදු දෙපාර්තමෙින්තුවෙි ඉහල නිළධාරියා පවසා ඇත්තේ සුරා බදු ඉහළ දැමිම නිසා ආදායම අඩුවී ඇති බවයි.

එම නිසා දැනට ගෙවිමි පැහැර ඇති හිග බදු මුදල් අය කර ගැනිමෙන් ආදයම ඉහළ දමා ගත හැකි බවයි.ඒ අනුව වැඩිම හිග මුදලක් අයකර ගැනිමට ඇත්තේ ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමෙන් බවත් එම මුදල රුපියල් බිලියන හතරක් බවත් සදහන් කර ඇත.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඒ ගැන තමන් බලා ගන්නා බවයි.අවසානයේ දින කිහිපයකින් එම සුරාබදු ලොක්කට සිය තනතුරද අහිමි වී තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *