ප්‍රභල මන්ත්‍රිවරයෙක් නිතී විරෝධිව බිලියන දෙකක මුදල් රටින් අරං ගිහින් 

ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රිවරයෙකු සිය ව්‍යපාරවලින් එකතුවන මුදල්  හා එම මුදල් වලින් ඩොලර් මිලදි ගෙන එවා හොර රහසේ ගුවන් තොටුපල හරහා සහ උණ්ඩියල් ක්‍රමයට පිට රට සිය ගිණුම් වලට ගිණුම් ගත කිරිමට රැගෙන යන බවට  තොරතුරු වාර්තාවෙි.

වැඩිම අරක්කු බාර් ප්‍රමාණයකට හිමිකම් කියන මෙම මන්ත්‍රිවරයා පසුගිය දා රුපියල්  බිලියන දෙකකට වඩා මුදලක් මුදලක් රැගෙන ගොස් ඇති බව වාර්ථා වෙි.මේ සදහා රේගුවේ ඇතැම් උසස් නිළධාරින්ගේ සහයද ලැබි ඇති ව සදහන් වෙි.

සිය ව්‍යාපාරවලින් දෛනිකව ලබන ආදායමෙි රුපියල් යොදවා කොළඹ නගරයේ  ඩොලර් මාරු කරන ස්ථානලට පැමිණෙන පුල්ගලයින්ගෙන් ඉතා රහසි ගත ආකාරයට රුපියල් ලබා දී මාරු කර ගන්නා  ඩොලර් මෙසේ විදේශයට රැගෙන යන බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *