ජනමත  සමීක්ෂණ කළ ආයතනය   වෙනස් සංඛා දත්ත පක්ෂ තුනට ලබා දිලා

ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනමතය කුමක්දැයි දැන ගැනීම සමීක්ෂණ කරවා ලබාදුන් ආයතනය මගින් පක්ෂ තුනට වෙන වෙනම වෙනස් සංඛා දත්ත ලබා දි ඇති බව වාර්තාවෙි.

ඒ සදහා ආදාළ දේශපාලන පක්ෂ කෝටි ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී ගෙවා ඇතැයි වාර්තා  වේ.

ලංකාවෙි ප්‍රධාන  පෙළේ ස්වාධින ආයතනයක් යැයි කියා ගන්නා මෙම ආයතනය මගින්  ඒ ආකාරයේ ස්වාධින ලෙස සම්ක්ෂණයක් කළේ නම් එහි සංඛා ලේඛණ බෝහෝදුරට සමාන විය යුතුය.

මේබව දැනගත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් මුලු මුදල ලබාදිම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවෙි.

මෙසේ ලබා දී ඇති සම්ක්ෂණයන්හි  තමන්ට වාසි සහගත සමීක්ෂණ වාර්තා මැතිවරණ වේදිකාවලදී ඉදිරිපත් දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමද කටයුතු කරන බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *