පොලිස්පතිකම දුන්නාට ජනපතිට හා පොහොට්ටු මන්ත්‍රින්ට දේශබන්දුගෙන් සුපිරි පාටියක්

ශ්‍රේෂ්ඨාධිකරනයේ නඩු රැසක් හා චෝදනා රැසක් එල්වී සිටි දේශබන්දු තෙන්නකොන් මහතාට පොලිස්පතිධුරය ලබාදිම වෙනුවෙන් පොලිස්පති නිළ නිවසේදී පසුගියදා සුපිරි පාටියක් ජනාධිපතිවරයාට හා පොහොට්ටුවේ  තොරාගත් මන්ත්‍රිවරුන් පිරිසකට ලබා දී ඇති බවවාර්තාවෙි.

ජනාධිපතිවරයා ,ටිරන් අලස් ඇමතිවරයා හා බිනාධිපති කාර්ය්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඇතුලු කිහිප දෙනෙකුට  එක් භොජන සංග්‍රහයක් ලබාදී තිබේ .

අනෙක් භෝජන සංග්‍රහයට ආරාධනා කර ඇත්තේ ආණ්ඩුවෙි තොරාගත් මැති ඇමතිවරුන් පිරිසකට පමණක් බව වාර්තාවෙි.

මෙම සංග්‍රහයන් සදහා අවශ්‍ය වියදම වෙනත් පාර්ශවයක් විසින් දරා ඇති බවද සදහන් වෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *