ඇමතිගේ ඥතිනුත් දිසාව මනින්න යයි

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්  බෝහෝ දෙනෙක් මේදිනවල පසුවන්නේ ඊළග මැතිවරණට කෙසේ මුහුණ දෙන්නේද යන ඔබතෝකොටික ප්‍රශ්නයකට මැදිවය.

මිළග මැතිවරණයේදී ඉදිරිපත් වන්නේද එසේ නොමැතිනම් පක්ෂය මාරු කර දිනන පක්ෂයට හේතුතුවී ජන්දය ඉල්ලන්නේද නැතිනම් නිහඩව සිටින්නේද යන්න සමිබන්දයේන් කරල්පනාකරමින් පසුවන මැති ඇමතිවරුන් බොහෝය.

ඒ අතරින් වැඩි පිරිසක් ආණුඩුව නියෝජනය කරන පිරිස නිසා ඔවුන් ළගින් සිටි  බෝහෝ දෙනකේ මේවන විට වැඩිම රැල්ල ඇති පක්ෂ කරා ඇදියාමට පටන් ගෙන ඇත.

ඒ අතරින් වැඩි දෙනෙක් මෙිවන විට මාලිමාව වටා රොද බදින නිසා ආණ්වෙි මැති ඇමතිවරුන්ගේ ළගම ඥතිතින්ද හිමින් සිරුවෙි රැල්ල ගහන පැත්තට පාවිමට පටන් ලෙන ඇති බව වාර්ථාවෙි.

මේ ආකාකරයට නීතීය රකින ආයතනයක ඇමතිවරයෙකුගේ බිරියගේකඩුවෙල ප්‍රදේශයේ  ළගම ඥතින් ඇමතිවයා අත හැර දිසාව පෙනිවන පැත්තට හේතුතුවී ඇති බව වාර්ථාවෙි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *