ගුරාගේ අඩි පාරේගිය නුවර කාර්යාලයේ අනඟ රැඟුම් පෑ ලියන්නා හා  පෙම්වතිය පන්නා දමයි.

මහනුවර දිස්ත්‍රික්කයේ මහාචාර්ය පාර්ලිමේන්තු මන්තති වරයෙකුගේ මහනුවර  වැලිගල්ල උඩ අළුදෙනිය  ප්‍රදේශයේ දේශපාළන පක්ෂ කාර්යාලයක   ලිපිකරුවෙක් සහ එහි සිටි තරුණියක් මහ දවල් අපූරු අනංඟ රැඟුමක නිරත වී සිටියදී හදීසියේ එහි පැමිණි මහාචාර්යය මන්ත්‍රි තුමාගේ ඇස ගැටුණු එම අනඟ පෙම් ජවනිකාවෙන් පසු,කාර්යාලයේ ලියන්නා තනතුරෙන් පන්නා දමා ඇතැයි,එම දේශපාලක තුමාගේ කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි

ගුරාගේ අඩිපාරේ තමන්ගේ ගෝලයාත් ගිය බව සිද්ධිය දැනගත් බොහෝ අය පවසති.මහාචාර්යය තුමාටද එවැනිම චෝදනා එල්ලවී ඇති බව ඔහුට විරුද්ධ දේශපාලකයන් පවසති.

මහාචාර්ය පාර්ලිමේන්තු මන්තීුගේ නුවර කාර්යාලයේ අනඟ රැඟුම් රඟපු ලියන්නා සහ ඔහුගේ පෙම්වතිය පන්නා දමයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *