නාමල් අප්‍රේල් තිහක් සමග විපක්ෂයට

ශ්‍රිලංකා පොදුජන පෙරමුණෙ මන්ත්‍රි කණ්ඩායමක් සමග පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අප්‍රේල් මාසයේදී විපක්ෂයේ වාඩිවිමට තිරණය කර ඇති බව වාර්තාවෙි.

පොදුජන පෙරමුණය ජනතාවගෙන් එල්ලවී ඇති විරෝධය සමනය කර ගැනිම සදහා මෙම තිරණය ගෙන ඇති බව වාර්තාවෙි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආන්ඩුවේ ආයතන පෞද්ගලිකරණය කිරිමට විරෝධය පළ කරමින් මෙසේ විපක්ෂයේ අසුන් ගැනිමට මගපාදාගෙන ඇති බව වාර්තාවෙි.

ඔහු සමග පොදු ජන පෙරමුණෙ මන්ත්‍රිවරුන් තිහකට ආසන්න පිරිසක් විපක්ෂයේ ආසුන් ගැනිමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

ඊළග මැතිවරණයේදී වෙනම තරග කිරිමේ පළමු පියවර ලෙස මෙම තිරණය ගැනිමට නියමිත බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *