රැළියට පනහක් අරන් ආ සුගිශ්වර පොර වෙන්න ගිහින් ලන්සාට නැගලා

පසුගියදා කොළඹ දී පැවති පාර්ලිමේන්ත්‍රි මන්ත්‍රි නිමල් ලංසාගේ රැළියට සහභාගීවු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර සිය හිතවතුන් පනහක් පමණ වාහන කිහිපයකින් පැමිණ  තිබෙි.

පසුව ඔවුන් රැළියට සහභාගිවිමට පැමිණෙන ජනතාවට වාඩිවිමට  සකස්කර තිබු පුටුවල තැනින් තැන වාඩිවි ඇත.රැළිය ආරම්භ කරන අවස්ථාවෙි සිට කථිකයින් ආදින් සුගිෂ්වරගේ නම කියන විට ඔහු සමග පැමිණ තැනින් තැන වාඩිවී සිටි සිය හිතවතුන් සුගිෂ්වරට ජයවෙිවා  ආදී සටන්පාට කියමින් කැගසා තිබෙි. සිද්ධිය ලන්සාගේ කනට වැටිමට ගතවී ඇත්තේ මිනිත්තු කිහිපයකි.ඒ මොහොතේම ලුණු ඇබුල් ඇතිව ලන්සා මන්ත්‍රිවරයා සුගීෂ්වරව ආමන්ත්‍රණය කර ඇති බව වාර්ථාවෙි.

4 Comments

  1. Hey, I enjoyed reading your posts! You have great ideas. Are you looking to get resources about Risk Management or some new insights? If so, check out my website Webemail24

  2. Your ideas absolutely shows this site could easily be one of the bests in its niche. Drop by my website Seoranko for some fresh takes about Blogging. Also, I look forward to your new updates.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *