ලකුණු දාගන්න ජුලී චන්ග් බිග් මැච් එකට කැදවාගෙන ආ හර්ෂව චා කරයි

පසුගියදා රාජකීය හා  සෙන්තෝමස්  නිල්මහ සටන ක්‍රිකට් තරගය අතර තුරදී පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා ඇමරිකානු තානාලති ජුලී චංග් මහත්මිය ක්‍රිඩාංගනයට කැදවා  ගෙන පැමිණිම සම්බන්ධයෙන්  එහි ආදි සිසුවන් දැඩි අප්‍රසාදයක් පළ කර ඇති බව වාර්ථාවෙි.

සිය ආකර්ශනය ඉහළ නන්වා ගැනිම සදහා මන්ත්‍රිවරයා තානාපතිනය කැදවා ගෙන  පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එහිදී පපරේ සංගීතයට හර්ෂ ද සිල්වා මහතා නර්තනයේ යෙදි සිටියදී ඒ තානාපතිනියද එයට ඇදා ගෙන නර්තනයේ යෙදී තිබෙි.

කෙසේ වෙතත් මන්ත්‍රිවරයා බලා පොරොත්තුවු තරමේ  පිළි ගැනිමක් ආදි සිසුවන්ගෙන් ඊට ලැබි නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *