කලින් මහමැතිවරණයක් තියනවාට පොහොට්ටු මන්ත්‍රිලා හැත්තෑවක් අකමැතියි

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්විම සුදුසු බවට ශ්‍රිලංකා පොදුජන පෙරමුණ  තිරණය කර තිබුණද ජණාධිපතිවරයාගේ අදහසවී ඇත්තේ විවස්ථාණුකුලව පැවැත්විය යුතු ජණාධිපතිවරණය පැවැත්විම බවට තොරතුරු වාර්ථාවෙි.

මහමැතිවරණයක් පැවැත්විමෙන් සිය පක්ෂයට වැඩි වාසි අත්විය හැකි බවට පොදුජන පෙරමුණේ නායකයින්ගේ අදහස වී ඇත .

කෙසේ වෙතත් පාර්ලිමෙන්තුව විසුරුවාහැරිය හැක්කකේ ජනාධිපතිවරයාට වන අතර එය පාර්ලිමෙන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර විදුරුවා හැරිය නොහැකිය.

පාර්ලිමේනුතුව විසුරුවා හැරිමට පොදු ජනපෙරමුණේ මන්තිවරුන් හැත්තැවකට ආසන්න පිරිසක් අකමැති බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *