බැසිල් රනිල් තිරණාත්මක හමුවක්

ජනාධිපතිවරණය විවස්ථානුකුලව පැවත්විය යුතු වුවත් ආණ්ඩුවේ ප්‍රධානතම කොටස්කරුවා වන ශ්‍රිලංකා පොදු ජන පෙරමුණේ මතය වී ඇත්තේ ඊට කළින් මහමැතිවරණයක් පැවැත්විය යුතු බැවින් ඒ සම්බන්ධයෙන් වු විශේෂ තිරණාත්මක සාකච්චාවක් ඉදිරි පැය කිහිපයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර පැවැත්විමට නියමිතව ඇති බව විශ්වාශ කටයුතු ආරංච් මාර්ග සදහන් කරයි.
එහිදී මහමැතිවරණයෙන් පසුව ගොඩනගන ආණඩුවේ පාර්ශව කරුවෙකු ලෙස කටයුතු කිරිමට පොදු ජන පෙරමුණ කැමැත් පළ කිරිමට නියමිත අතර මැතිවරණයෙදි වෙන්ව තරග කිරිම සදහා යොජනා කිරිමට සැලසුම් කර ඇත.
එම යොජනාවලට ජනාධිපතිවරයා කැමත්ත පළ නොකළ හොත් මහමැතිවරණයක් පැවැත්විම සදහා වු යෝජනාවක් පාර්ලිමෙින්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තාවෙි.
ඒ අනුව අලුත් අවුරුද්දට පසුව බෝහෝදුරට මහමැතිවරණයක් සදහාවු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට සැලසුම් කර ඇත.

4 Comments

  1. Buy Private Proxies: Private and unknown, Elite quality proxies, Indefinite information, 1000 mb/s superspeed, 99,9 uptime, USA place proxies – DREAMPROXIES.COM

  2. Private proxies and most useful prices: 50 discount, free proxies and promotions – only on DreamProxies.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *