ගුවන්තොටුපල කලමනාකරනය අංශයේ නිළධාරින්ගේ ආශිර්වාදයෙන් කර ගෙන ගිය රත්ත්‍රං ජාවාරමක් හසුවේ.

කටුනායක ගුවන් තොටුපලේ ඉහළ නිළධාරියෙකුගේ හිතවතෙක් ආශිර්වාදයෙන් සිදු කල රත්ත්‍රං ජාවාරමක් කොටුකර ගැනිමට රේගුව සමත්වී තිබෙි.ආරක්ෂක අංශයේ ඉහළ පුටුවක හිටපු නිළදාරියාගේ ගම්ප්‍රදේශ අයෙකු විසින් සිදු කළ මෙම රත්ත්‍රං ජාවාරමේදී ඔහු විසින් රැගෙන ආ රත්ත්‍රං කිලෝග්‍රෑම් නවයක් රේගු භාරයට ගෙන ඇත.ආරක්ෂක අංශයේ ඉහළ නිළදාරින්ටද සංතෝෂම් ලබා දෙමින් මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට කර ගෙන ගොස් ඇති බව වාර්ථාවෙි.මේ සදහා සහය ලබා දුන් බවට සැකපිට ගුවන් තොටුපළේ මාධ්‍ය අංශයේ සේවකයෙකුත් රේගු භාරයට ගෙන ඇති බව සදහන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *