වයඹ CEB  හිටපු DGM ගේ   ආයථා වත්කම් බිලියනයකට ආසන්නයි

ලංකා විදුලිබල මණ්ඩලයේ වයඹ පළාත් නියෝජ්‍ය සාමාන්‍යධීකාරි ලෙස කටයුතු කල  ධමිමික තන්තිරිමලේ සිය බලය හා දේශපාලන  යොදා ගනිමින් අයථා වත්කමි උපයා ගෙන ඇති වබවට මෙි වන විට තොරතුරු වාර්ථාවෙි.කලුතර  ප්‍රභල දේශපාලඥයෙකුගේ ඥති සමිබන්දථාවය සිය අයථා කටයුත සදහා ආවරණයක් කර ගෙන කටයුතු කරන ඔහුට

අධි සුඛෝපභෝගී නිවාස සංකිර්ණ හා කිලෝ වෝල්ට් 300 ධාරිතාවෙන් යුත් සූර්ය පැනල පද්ධතියක් පවතින බවයට  මාර්ග වාර්තා වෙි.

 ඔහුට මෙවැනි අධි සුඛෝපභෝගී නිවාස කොම්පඤ්ඤවීදිය, කුරුණෑගල සහ රත්මලාන යන ප්‍රදේශවල පවතින බවත් සඳහන්වෙි.

කුරුණැගල ශික්ෂණ රෝහල පිටුපසමහල් පහකින් යුත් නිවාස සංකිර්ණයේ වෛද්‍ය සිසුන් 60ක් නේවාසික සිටින අතර උඩවල්පොළ මාර්ගයේද සුපෝඛභෝගි නිවාසයක්ද පවතියි.මෙම නිවාස ඉදිකිරිමට විදුලි බල මණ්ඩලයේ සේවකයින් හා වාහන යොදා ලෙ ඇති අතර මණ්ඩලයේ වාහනවලින් අවශ්‍ය භාණ්ඩ රැගෙන ආකරයේ ජායාරුපයද පවතයි.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය කුරුනැගල නියෝජ්‍ය සාමාන්‍යධිකාරි කාරියාලය පිහිටි රජපිහිල්ල  ගොඩනැඟිල්ලක අයිතිය ද ඔහු සතුවන බවත් එය තෙවන පාර්ශ්වයක් ලවා මණ්ඩලය වෙත ලබාදී ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.ඊඨ පොර එම කාර්යාලය කුළියාපිටිය ප්‍රදේශයේ පැවැති අතර එහි කොටසක් ලෙස කුරුණැගලට රැගෙනවිත් එම ගොඩනැගිල්ල මිලට ගෙන ඊට පෙර අයිතිඅයගේ නමින්ම විදුලි බල මණ්ඩලයේ වයඹ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි කාර්යාලය ස්ථාපිත කර ඇත්තේ මසකට රුපියල් ලක්ෂ 15වක කුලියකටය.ඊට පෙර එම ගොඩනැගිල්ලේ  පැවැති බැංකුව මාසිකව ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ8කි.

මොහු වයෂඹ රාජකාරි කරනවිට සුර්ය්‍ය පැනල සවිකර ගැනිමට රජයෙන් ලබාදුන් සියයට 4 පොලිස සහිත ණය යටතේ පැනල ව්‍යාපෘතියට සහය ලබා නොදුන් අතර ඒ වෙනුවට ඊට උනන්දුවන පුද්ගලයින් අධෛර්යමත් කර ඔහු එම සහන ණය යටතේ සුර්ය්‍ය පැනල සවිකර මෙගොවොට් 300ක් පමණ ජාතික පද්දතියට එක්කර ඇත.

මිට අමතරව කුරුණෑගල විදුලි ඉංජිනේරුවරයාට ලබා දී ඇති බිඑම් ඩබිලිවි  රථය ද ඔහු වෙනත් නමකින් ලබා දී ඇති අතර එයින් මසකට තුන් ලක්ෂ අසුදහසක් උපයයි. ඊට අමතරව සුර්ය පැනල සමාගම් කිහිපයක් හා අධිපලැති විදුලි රැහැන් අදින ආයතනයක්ද පවත්වා ගෙන යමින් මණ්ඩලයේ වැඩ මේසදහා ලබා ගන්නා බව වාර්ථාවෙි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *