රජිව්ගේ  ඝාතක  සාන්තන් විරයෙකු කර  දේහයට ශ්‍රිධරන්  අවසන් ගෞරව දක්වලා

ඉන්දියානු හිටපු අගමැති  රජිව් ගාන්ධි මහතා ඝාතනය සිය සංවිධානය කනගාටුවන බවට කොටිනායක වෙිලුපිල්ලේ ප්‍රභාකරන් 2002  කිලිනොච්ච්යේ පැවති මාධ්‍ය සාකච්චාවෙිදී ඊට සහභාගිවු එහි න්‍යායාචාර්ය ඇටන්බාලසිංහම් ප්‍රකාශ කර තිබියදි අගමැතිවරයා ඝතනයට වැරදිකරුවී  පසුව සිරදඩුවමින් නිදහස්වී සිටියදී පියගිය සාතන්ගේ දේහයට  දෙමළ අරුසුකච්ච් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීදරන් දේහයට පල්මාලා දමා අවසන් ගෞරව දැක්වා ඇත.

 වසර 20කට අධික කාලයක් සිර දඬුවම් ලබා 2022 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කර සිටි සාන්තන් හෙවත් ටී සුතේන්ද්‍රරාජාන් හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායි රජිව් ගාන්ධි රජයේ මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 28 අළුයම මියගොස් ඇති අතර දේහයේ සියළු පරීක්‍ෂණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව මාර්තු 01 දින එනම් සිකුරාදා දින චෙන්නායි සිට පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේ ගුවන් මගින් කොළඹට රැගෙනවිත් යාපනයට රැගෙන ගියේය. එහිදි වවිනියාවේ සිට දේහයට අවසන් ගෞරව දැක්විමට දෙමළ ජනතාව හම පක්ෂය මගින් කැදවා තිබිනී.මියගිය සාතන් විරයෙකු ලෙස හුවා දක්වමින් දේහයට අවසන්  ගෞරව දක්වා ඊයේ අවසන් කටයුතු සිදු කර තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *